කිලිනොච්චියේ දැරියක් ළිඳකට වැටී මරුට

14

කිලිනොච්චිය මලයාලපුරම් ප්‍රදේශයේ දැරියක් අනාරක්ෂිත ළිඳකට වැටී මිය ගොස් තිබෙනවා.
මෙලෙස මිය ගොස් අත්තේ 10 හැවිරිදි පාසල් දැරියක්.
පොලිසිය සඳහන් කළේ නිවසේ කටයුතු සඳහා ජලය රැගෙන ඒමට ගිය අවස්ථාවේ ළිඳට වැටී ඇති බවයි.
අදාළ දැරියගේ මෘත ශරීරය කිලිනොච්චිය රෝහලේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි.

මාධව කුලසූරිය – වවුනියාව

Your Comments