“කාන්තා ක්ෂූද්‍ර මූල්‍ය ණය ණය කපා හරිනවා”

5

ක්ෂූද්‍ර මූල්‍ය ණය ගෙවා ගැනීමට නොහැකිව සිටින කාන්තාවන්ගේ ණය මුදල් කපා හැරීමට තමා ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසු ක්‍රියා කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

කොලොන්න ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළා.

 

Your Comments