ක්‍රිකට් ලෝක කුසලානයේ විස්තර විචාරයට ශ්‍රී ලංකාවෙන් සංගා පමණයි

51

ලෝක කුසලාන එක් දින ක්‍රිකට් තරගාවලිය සඳහා වන ජාත්‍යන්තර විස්තර විචාරකයින්ගේ නාම ලේඛනය ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊට ශ්‍රී ලංකාවෙන් ඇතුළත් වන්නේ කුමාර සංගක්කාර පමණක් වීම විශේෂත්වයක්.

විස්තර විචාරකයින් –

Nasser Hussain, Ian Bishop, Sourav Ganguly, Melanie Jones, Kumar Sangakkara, Michael Atherton, Alison Mitchell, Brendon McCullum, Graeme Smith, Wasim Akram, Shaun Pollock, Michael Slater, Mark Nicholas, Michael Holding, Isa Guha, Pommie Mbangwa, Sanjay Manjrekar, Harsha Bhogle, Simon Doull, Ian Smith, Ramiz Raja, Athar Ali Khan and Ian Ward

මෙවර ලෝක කුසලාන තරගාවලිය ලබන 30 වනදා එංගලන්තයේදී ආාරම්භ වීමට නියමිතයි.

එළැඹෙන ක්‍රිකට් ලෝක කුසලානයේ නිල ගුවන් විදුලි විකාශන අයිතිය හිමි එකම නාලිකාව වන්නේ සිත එෆ් එම් රේඩියෝවයි.

 

Your Comments