කළගෙඩිහේනේ පහරදීමට ගණිත ගුරුවරයා ඇතුළු 8 දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

46

අත්අඩංගුවට ගැණුනු ගණිත දේශක දිනේෂ් නුවන් අමරතුංග ඇතුලු 8 දෙනා ලබන මස 5 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔවුන් අත්තනගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

නිට්ටඹුව – කලගෙඩිහේන ප්‍රදේශයේදී ප්‍රාඩෝ රථයකින් සහ ඩිෆෙන්ඩර් රථයකින් පැමිණ වෑන් රථයකට පහරදීමේ සිද්ධියට අදාළවයි ඔවුන් පසුගිය දා අත්අඩංගුවට ගැනුණේ.

Your Comments