කසල තේ ප්‍රවාහනය කල දෙදෙනෙකු අත්අඩංගුවේ

10

කසල තේ කිලෝග්‍රෑම් 674ක් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලද තොරතුරක් මත ඊයේ සිදුකළ වැටලිමකදී වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී සෙයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරුවන් අවුරුදු 37 සහ 53 යන වයස්වල පසුවන වෙලම්බඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සදහන්.

Your Comments