කදිරගාමර් ඝාතනයට හිටපු LTTE සාමාජිකයෙකු අත්අඩංගුවට

24

හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයෙකු වන ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනයට සම්බන්ධ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු ජර්මනියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජර්මන් ෆෙඩරල් පොලිස් නිලධාරීන් සඳහන් කරන්නේ 39 හැවිරිදි නවනීදන් නැමති මෙම සැකකරු 2005 වසරේ සිදු වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ඝාතනයට අමතරව ඊ.පී.ඩී.පී නායක ඩග්ලස් දේවානන්ද මහතා ඝාතනයට තැත් කිරීමේ සිද්ධියට ද සම්බන්ධ අයෙකු බවයි.

Your Comments