“කතානායක ධූරය මාස තුනකට ගන්නම්” – වාසු කියයි

15

කතානායක ධූරයේ වගකීම තමා වෙත භාර කරන්නේ නම් කෙටිකාලීනව එම වගකීම දැරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිලිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළා.

 

Your Comments