කතානායක ධුරය අමාත්‍ය වාසුට නොලැබීමෙන් තමාට අහිමි වූ දෙයක් රාජ්‍ය අමාත්‍ය ගාමිණි ලොකුගේ හෙළිකරයි

14

කතානායක ධූරය රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට හිමි නොවීම හේතුවෙන් තමාට ලැබෙන්නට තිබූ ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධූරය එතුමාට හිමි වූ බව රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.
කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළා.

මේ අතර, අමාත්‍ය ධූර ලබා දීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ද මෙලෙස අදහස් පළ කළා.

Your Comments