ඔස්ට්‍රේලියාවේ රජයේ ආයතන කිහිපයකට සයිබර් ප්‍රහාරයක්

28

ඕස්ට්‍රේලියානු රජයේ ආයතන කිහිපයක් ඉලක්ක කර සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සදහන් කර ඇත්තේ රජයේ ආයතනවලට අමතරව අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතන කිහිපයක් වෙත ද මෙම සයිබර් ප්‍රහාරය එල්ලවී ඇති බවයි.
එරට පෞද්ගලික ආයතන කිහිපයකටද මෙම සයිබර් ප්‍රහරය එල්ලවී ඇති බව සදහන්.
මෙය රාජ්‍යතාන්ත්‍රික සයිබර් ප්‍රහාරයක් බවට තමන් සැකපළකරන බවයි අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ.

Your Comments