“එ.ජා.ප.ය කිසි දිනක රට බෙදන්නේ නෑ”

12

එක්සත් ජාතික පක්ෂය කිසි දිනක රට බෙදා වෙන් කිරීමට කටයුතු නොකරන බව අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසනවා.

බලංගොඩ ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරිය ඒ බව සඳහන් කළා.

Your Comments