“එ.ජා.ප.ය අසමත්”

7

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම ජය ගැනීම සදහා එක්සත් ජාතික පක්ෂය බොහෝ දේ සිදු කළ ද ඉන් කිසිදු පලක් නොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

ගම්පොල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

Your Comments