“එ.ජා.ප.යේ පිරිසක් ගෝඨාභය ට සහය”

73

ඉදිරි ජනාධිපතිවරණයට කුමන අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කළ ද, එම පක්ෂයේ යම් පිරිසකගේ සහය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවන බව කනක හේරත් මහතා පවසනවා.

 

Your Comments