එමිල් රංජන් ළමාහේවා යළි රිමාන්ඩ්

21

හිටපු බන්ධනාගාර කොමසාරිස් වරයෙකු වන එමිල් රන්ජන් ළමාහේවා ලබන 26 දක්වා තවදුරටත් රිමාන්ඞ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
ඒ 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇති වූ සිරකරු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන්.
මෙම පැමිණිල්ල අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.

Your Comments