එජාප ප්‍රතිපත්ති ප්‍රකාශය මේ සතියේදී එළිදැක්වේ

10

මහ මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ සතියේදී එළි දක්වන බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලා.
ඒ රත්මලාන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්

මේ අතර මහ මැතිවරණ අපේක්ෂකයින් වන ජනක වක්කුඹුර සහ වීරකුමාර දිසානායක යන මහත්වරුන් ද ජන හමු දෙකක දී අදහස් පල කලා.

Your Comments