එජාප ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගෙන් ප්‍රකාශයක්

75

එක්සත් ජාතික පක්‍ෂයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂකයා වශයෙන් පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන බව අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සෙකා මහතා පවසනවා.

කෙසේ වෙතත්ල ඔහුගේ කැමැත්ත මත එය වෙනස් විය හැකි බවයි මාතලේ නාවුල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ.

Your Comments