එජාපය රටට කළ විනාශය ගැන අවබෝධයක් ඇති කිසිවෙක් යළි ඔවුන්ට ඡන්දය ලබාදෙන්නේ නෑ

22

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පසුගිය වසර 5 තුල රටට කළ විනාශය පිළිබදව අවබෝධයක් ඇති කිසිවෙක් යළි එම පක්ෂයට ඡන්දය ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.
ඒ, අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Your Comments