එජාපය නායකත්වයට සහ විපක්ෂ නායක ධුරයට වඩාත් සුදුසු සජිත්

8

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට හා විපක්ෂ නායක ධූරයට වඩාත් සුදුසු පුද්ගලයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බව එම පක්ෂයේ හිටපු මහලේකම්වරයෙකු වන තිස්ස අත්තනායක මහතා පවසනවා.
ඒ, කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

Your Comments