එජාපය කිසිවිටෙකත් මැතිවරණයට බිය නැහැ

15

එක්සත් ජාතික පක්ෂය කිසි විටෙකත් මැතිවරණයට බිය නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ මහතා පවසනවා.
හෝමාගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියා.

Your Comments