ඌව පළාතේ ප්‍රදේශ කිහිපයකට වැසි

37

ඌව පළාතේ ප්‍රදේශ කිහිපයකට පස්වරු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මධ්‍යම සහ සබරගමු පළාත්වල ද සුලු වශයෙන් වැසි බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඊට අමතරව හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවල විටින් විට තරමක තද සුළං ඇතිවිය හැකි බව ද සඳහන්.

Your Comments