උපරිම උෂ්ණත්වය වවුනියාවෙන්

22

අද පෙරවරු 8.30 න් අවසන් වූ ගත වූ පැය 24ක කාලය තුළ දිවයිනේ උපරිම උෂ්ණත්වය වව්නියාව ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
එහි අගය සෙල්සියස් අංශක 37ක් ලෙස සටහන්ව ඇති බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඊයේ දිනයේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.9ක් ලෙස වාර්තා වී ඇත්තේ නුවරඑළිය ප්‍රදේශයෙන්.

 

Your Comments