ඊච්චන්කුලම පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට

15

වවුනියාව – ඊච්චන්කුලම් පොලිස් ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ පුරාවස්තු කැණීමට අනුබල දීමේ චෝදනාව මත ඊයේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Your Comments