ඉහළ කොත්මලේ ජලාශයේ නාඳුනන කාන්තා මළ සිරුරක්

48

ඉහළ කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබු නාඳුනන කාන්තා මල සිරුරක් අද (04) උදැසන ගොඩගෙන තිබෙනවා.
තලවකැලේ පොලිසිය පැවසුවේ සිරුර හඳුනාගත නොහැකි ආකාරයට නරක් වි තිබෙන බවයි.

කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් නුවරඑලිය මහේස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නුවරඑලිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට නියමිතයි.

(රංජිත් රාජපක්ෂ / හැටන් )



Your Comments