ඉන්දුනිසියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් 110 දෙනෙකු දිවයිනට

18

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඉන්දුනීසියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට ගෙන්වා ගෙන තිබෙනවා.
පුද්ගලයන් 110ක් රැගත් ඉන්දුනීසියාවේ ගරුඩා ගුවන් සේවට අයත් ගුවන් යානයකින් ඔවුන් මෙරටට පැමිණ ඇති බව සදහන්.
මේ අතර මෙරටින් වාර්තා වන කොරෝනා රෝගින් සංඛ්‍යාව 1028 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Your Comments