“ඉදිරි රජයක නායකත්වය මහින්දටයි”

41

ඉදිරියේදී බලයට පත්වන ඕනෑම රජයක නායකත්වය හිමිවන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් හෙතෙම මේ බව කියා සිටියා.

Your Comments