ඉදිරි මහ මැතිවරණයෙන් පසු දේශපාලනයෙන් සමුගන්නවා – ඇමති මංගල කියයි

31

එලැඹෙන මහ මැතිවරණයෙන් අනතුරුව තමා දේශපාලනයෙන් සමු ගන්නා බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ටික්ටර් අයිවන් මහතා රචිත මංගල සමරවීර මහතාගේ කෘතිය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

 

Your Comments