ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ජයගැනීමට පොදුජන පෙරමුණට පුළුවන්

21

ඉදිරියේදී පැවැත්විමට නියමිත ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කිරිමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකියාවක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා පවසනවා.
කොළඹ පැවති ජන හමුවකට එක්වෙමින් හෙතෙම ඒ බව කියා සිටියා.

මේ අතර, ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ආණ්ඩු විරෝධී අපේක්ෂකයා ස්ථිර වශයෙන් ම ජය ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංගග මහතා ප්‍රකාශ කළා.
ඒ, උඩුගම්පල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.


Your Comments