ඉදිරියේදී කවුරුන් ජනාධිපති වුවත් මීළඟ මහ මැතිවරණය තෙක් අගමැති රනිල්
කැබිනට් නොවන ඇමති අජිත් කියයි

21

ජනාධිපතිවරණය කවුරුන් ජයග්‍රහණය කළ ද එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන තෙක් අග්‍රාමාත්‍ය ධූරයේ රැදී සිටින්නේ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළා.

Your Comments