ඇමති රාජිත අද ජනපති කොමිසමට

3

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා 2015 වසරේ සිට 2018 වසර දක්වා වංචා දූෂණ සොයන ජනාධීපති කොමිසම හමුවේ අද පෙනී සිටීමට නියමිතව තිබෙනවා.

ඒ, මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල විධිමත් ලෙස රජයට පවරා නොගෙන රජයේ මුදල් වැය කරන බවට ඉදිරිපත්ව ඇති පැමිණිල්ලකට අදාළවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසින් මෙම පැමිණිල්ල සිදුකර තිබෙනවා.

Your Comments