ඇමති රවී සමාව ගනී – කප්පාදුව අනිද්දායින් අවසන් – බිල වැඩි නොකරන බවටත් පොරොන්දුවක්

31

විදුලිය කප්පාදු කිරීමට සිදුවිම සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගෙන් සමාව අයදින බව විෂය භාර අමාත්‍ය රවී කරුණානායක මහතා අද ප්‍රකාශ කළා.
එළැබෙන 10 වන දිනෙන් පසු කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම ප්‍රකාශ කළේ.

විදුලි බිල ඉහළ දැමීමට කිසිදු අවස්ථාවක් ලබා නොදෙන බව ද රවී කරුණානායක මහතා අවධාරණය කළා.

Your Comments