ඇමති ප්‍රසන්නගේ මෝටර් රථයේ බවුසරයක් ගැටෙයි [CCTV]

44

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගමන් ගත් මෝටර් රථය කටුනායක අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටුව ආසන්නයේදී අද පෙරවරුවේ අනතුරට ලක්ව තිබෙනවා.

කටුනායක අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටුව අසළ පිහිටි මුදල් ගෙවීමේ කවුන්ටරය අසළ අමාත්‍යවරයා ගමන් ගත් රථය නතර කර තිබියදී පිටුපසින් පැමිණි බවුසරයක් එහි ගැටීමෙන් අනතුර සිදුව ඇති බව සඳහන්.

අනතුරෙන් අමාත්‍යවරයාට හෝ එහි ගමන් ගත් කිසිවෙකුටත් තුවාල සිදුව නැහැ.

ඇමති ප්‍රසන්න රණතුංගගේ මෝටර් රථයේ බවුසරයක් ගැටෙයි

ඇමති ප්‍රසන්න රණතුංගගේ මෝටර් රථයේ බවුසරයක් ගැටෙයි

Posted by Sitha FM – News24 on Sunday, 24 November 2019

Your Comments