ආසියා පැසිපික් සම්මන්ත්‍රණය අද කොළඹදී ඇරඹෙයි

5

06 වන ආසියා පැසිෆික් සම්මන්ත්‍රණය අද කොළඹ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් නාවික හමුදාව සදහන් කළේ සාගරය ආශ්‍රීත නාවික කටයුතු පිළිබඳව සාකච්ඡා කිරිම මෙහි අරමුණ බවයි.
ජාත්‍යන්තර රතු කුරුස කමිටුව එක්ව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන මෙම සම්මන්ත්‍රණය ලබන 21 වන දා දක්වා පැවැත්වෙනු ඇති.
මේ සඳහා ඉන්දියාව, චීනය, ජපානය, මාලදිවයින, මියන්මාරය, නවසීලන්තය, පිලිපීනය, කොරියාව,සිංගප්පූරුව සහ තායිලන්තය ඇතුළු රටවල්වල නියෝජිතයින් සහභාගී වීමට නියමිතයි.

Your Comments