“ආරක්ෂාව තහවුරු කළ හැක්කේ අපට පමණයි”

4

මෙරට ආරක්ෂාව තහවුරු කළ හැක්කේ තම පාර්ශවයට පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

හෙතෙම මේ බව කියා සිටියේ අත්තනගල්ල ප්‍රදේශයේ පැවැති ජනරැළියකට එක්වෙමින්.

Your Comments