ආණ්ඩුවේ වගකිවයුත්තන් කරන ඇතැම් ප්‍රකාශ නිසා බෞද්ධ සමාජය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා

16

ආණ්ඩුවේ වගකිවයුතු පුද්ගලයින් සිදුකරන ඇතැම් ප්‍රකාශ හේතුවෙන් මෙරට බෞද්ධ සමාජය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

හෙතෙම මේ බව කියා සිටියේ සිතුල්පව්ව රජමහ විහාරස්ථානයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

Your Comments