ආණ්ඩුවේ ඉදිරිය ගැන ෆොන්සේකා ට සැකයක්

61

එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුව ලබා ගත් ජයග්‍රහණය ඉදිරියට ගෙන යාමට හැකිවේද යන්න පිළිබද තමන්ට සැකයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා.

හෙතෙම මේ බව කියා සිටියේ කඩවත මහර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

Your Comments