“ආණ්ඩුවට එරෙහි ක්‍රියා මර්දනය කිරීමේ අරමුණක්”

11


ප්‍රතිත්‍රස්ත පනත ගෙන ඒමට උත්සාහ දරන්නේ ආණ්ඩුවට එරෙහි ක්‍රියා මර්දනය කිරීමේ අරමුණින් බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරනවා.

මින්නේරිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා මේ බව සඳහන් කළා.

Your Comments