අරන්තලාවේ භික්ෂු සංහාරයට වසර 33යි (VIDEO)

82

ලොවම කම්පා කළ අම්පාර අරන්තලාව මහා භික්ෂු ඝාතන ඛේදවාචකය සිදුවූයේ අදින් වසර 33කට පෙරයි.

1987 ජුනි 02 දා කොටි ත්‍රස්තවාදීන් එල්ල කරන ලද මේ කුරිරු ප්‍රහාරයෙන් පරිවේණාධිපති හෑගොඩ ඉන්ද්‍රසාර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ 31 නමක් ඝාතනයට ලක් වූවා.

සිවිල් වැසියන් තිදෙනෙකුද ජීවිතක්ෂයට පත්වුනා.

හික්ෂුන් වහන්සේ 12 නමක් ඇතුළු 13 දෙනෙකු දිවි ගලවා ගෙන තිබුනා.

1987 අරන්තලා භික්ෂු ඝාතන සිද්ධියේ දී වෙඩි ප්‍රහාරයට ලක්වූ පූජ්‍ය ආඳාඋල්පොත බුද්ධසාර හිමි පූර්ණ ආබාධයට ලක්ව සිටිනවා.

උන්වහන්සේ, ‘අරන්තලාවේ පොඩි හාමුදුරුවෝ’යි .

සෑම වසරකම අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී ගුණ සමරු පින්කමක් පැවැත්වෙන්නේ මහා සංඝරත්නය වෙනුවෙන් පිං අනුමෝදනා වෙනුවෙන්.

.අරන්තලාවේ පොඩි හාමුදුරුවෝ 1987 ජුනි 02 සිද්ධිය සිහිපත් කළේ මෙලෙසින්.

ලොවම කම්පා කළ අරන්තලාවේ භික්ෂු සංහාරයට වසර 32යි (උපුටා ගැනීම – InvestorEye Aayojaka Esa)

ලොවම කම්පා කළ අරන්තලාවේ භික්ෂු සංහාරයට වසර 32යිඅරන්තලාවේ පොඩි හාමුදුරුවෝ සිද්ධිය සිහිපත් කළේ මෙලෙසින් (උපුටා ගැනීම – InvestorEye Aayojaka Esa)MORE >>> https://bit.ly/2Mk1eaK

Posted by News24 on Saturday, June 1, 2019

Your Comments