අම්බලන්ගොඩ රිය අනතුරකින් එකම පවුලේ මව සහ දියණියන් දෙදෙනෙකු මරුට
තවත් තිදෙනෙකුට තුවාල

12

අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයේදී අද[02] පස්වරුවේ සිදුවූ අනතුරකින් එකම පවුලේ මව සහ දියණියන් දෙදෙනකු මිය ගොස් තිබෙනවා.
එහිදී තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි නිව්ස් 24 වාර්තාකරු පැවසුවේ.
හික්කඩුව දෙස සිට අම්බලන්ගොඩ දෙසට ධාවන වූ ත්‍රීරෝද රථයක් මාතර බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව තිබුණා.

Your Comments