අභිරහස් ලෙස මියගිය අයෙකු පිළිබද පොලීසිය පරීක්ෂණ අරඹයි

8

වෑන් රථයක් තුළ අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයෙකු සම්බන්දයෙන් නාවලපිටිය පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

නාවලපිටිය රඹුක්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි අයෙකුගේ සිරුරක් මෙලෙස සොයා ගෙන ඇති බවයි නිව්ස් 24 වාර්තාකරු පැවසුවේ.

මරණකරු මත්ද්‍රව්‍යයවලට දැඩි ලෙස ඇබ්බැහි වුවෙකු බවට මේ වනවිට අණාවරණය වී ඇති බව සදහන්.

Your Comments