අපරාධ ඉහල ගියොත් ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානියා වගකීම භාරගත යුතුයි
- ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රකාශයක්

17

තම බල ප්‍රදේශයේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු දුෂණ ක්‍රියා සම්බන්ධයෙන් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වගකිව යුතු බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කලා.
ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව සදහන් කලා.

Your Comments