අපරාධකරුවන් පිරිසක් සහ පොලිසිය අතර මාතර දී වෙඩි හුවමාරුවක්
- පොලිසියේ 3කට ඇතුළු 5කට තුවාල -

45

ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමට පැමිණි අපරාධකරුවන් පිරිසක් සහ පොලිසිය අතර මාතර නගරයේ දී වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා. උදෑසන 10.00ට පමණ සිදුවූ වෙඩි හුවමාරුවෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ. තවත් කාන්තාවක සහ පුද්ගලයෙකු වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.
අපරාධකරුවන්ටද වෙඩි වැදී ඇති බවටයි සැක කෙරෙන්නේ.
සැකකරුවන් පැමිණි යතුරුපැදි දෙකක් සහ ගිනි අවියක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Your Comments