අන්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධවූවන්ගේ තොරතුරු රාජකාරී ස්ථානවලට

23

පසුගියදා වයඹ පළාතේ තුළ ඇතිවූ නොසන්සුකාරි සහ ප්‍රචන්ඩකාරි ක්‍රියාවන් සම්බන්දයෙන් සැකකරුවන් 78 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ.
අන්තවාදි ක්‍රියාමාර්ගවලට සම්බන්ධ පුද්ගලයින්ගේ තොරතුරු ඔවුන් සේවය කරන ආයතනවලට දැනුම් දීමට ක්‍රියා කරන බව ද හෙතෙම සඳහන් කළා.

Your Comments