අන්තවාදය සහ ආගම්වාදය රටෙන් මුලිනුපුටා දැමීමට පූර්ණ මැදිහත්වීමක් සිදු කරනවා

15

අන්තවාදය සහ ආගම්වාදය රටෙන් මුලිනුපුටා දැමීමට විපක්ෂයක් ලෙස පූර්ණ මැදිහත්වීම සිදුකරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා.
ඒ, මැද කොළඹ ප්‍රදේශයේ පැවති පිළිගැනීමේ උත්සවයකට එක්වෙමින්.

මේ අතර, 19 වන ව්‍යවස්ථා සංශෝධනය කඩිනමින් සිදු කිරීමට අපේක්ෂා කරන බව නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත් වූ දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.
ඒ කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

Your Comments