අත්අඩංගුවට ගත් බීමත් රියදුරන් ගණන හය දහස දක්වා ඉහලට

17

දිවයින පුරා අත්අඩංගුවට ගත් බීමත් රියදුරන්ගේ සංඛ්‍යාව 6,136ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ, පසුගිය 5 වනදා සිට අද දිනය දක්වා සිදු කළ මෙහෙයුම්වලට අදාළවයි.
ඊයේ උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා ගත වූ පැය 24 කාලය තුළ බීමත් රියදුරන් 212 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ මෙහෙයුම ලබන මස පස් වනදා දක්වා ක්‍රියාත්මකයි.

Your Comments