අගමැතිගෙන් ඇමතිවරු දෙදෙනෙකුට අවවාද

68

මතභේද පවතින්නේනම් ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නා ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහං මහතා විසින් සජිත් ප්‍රේමදාස සහ රවී කරුණානායක අමාත්‍යවරුන්ට අවවාද කර ඇතැයි අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා.

නුවරඑළිය ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම ඒ බව සඳහන් කළා.

මේ අතර, අමාත්‍ය කබීර් හෂීම් මහතා ද කෑගල්ල ප්‍රදේශයේ දී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

Your Comments