අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු අත්අඩංගුවට

18

අංගොඩ ලොක්කා නැමැති පාතාල නායකයාගේ සමීපතමයෙකු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අතුරුගිරිය ප්‍රදේශයේ දී රූවලාවන්‍යාගාර ශිල්පිනියක් සහ මාළඹේ ඇවිදින මං තීරුවේදී පොලී රොෂාන් නැමැත්තා ඝාතනය කළ ප්‍රධාන සැකකරු ඔහු හඳුනාගෙන ඇති බවයි කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.

Your Comments