ට්‍රැක්ටරයකින් ඇඳවැටී හමුදා සෙබලෙකු මරුට

 10/22/2017 - 16:10
2 reads

මුලතිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයකින් ඇද වැටී සිදුවූ අනතුරකින් යුද හමුදා සෙබලෙකු මිය ගොස් තිබෙනවා.
මෙම අනතුරෙන් යුද හමුදා 59 වන සේනාංකයට අනුයුක්තව සේවය කළ සෙබලෙකු  මිය ගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
එලෙස මියගොස් ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි  34 හැවිරිදි අයෙක්.

 

news24.lk
News24
sri lanka news 24
24 news