පක්‍ෂවල වුවමනාවට මැතිවරණ දින වෙනස් කරන බවට ඒකාබද්ධ විපක්‍ෂයෙන් චෝදනා

 10/18/2017 - 12:21
14 reads

විවිධ දේශපාලන පක්‍ෂවල උවමනාව මත ආණ්ඩුව පවත්වාගෙන යාමේ අරමුණින් මැතිවරණ නීති දිනෙන් දින වෙනස් කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ඒකාබද්ධ විපක්‍ෂය චෝදනා කරනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව කියා සිටියා.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news