විගණන පනතට ජ.වි.පෙන්. විරෝධයක්

 10/13/2017 - 19:16
46 reads

මැති ඇමතිවරුන්ගේ සොරකම් නීත්‍යානුකූල කිරීමට අවශ්‍ය පරිදි විගණන පනත සකස් කර ඇතැයි  ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එබැවින් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට ඉඩ ලබා නොදෙන බවයි ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් කියා සිටියේ.

ජාතික විගණන පනත කැබිනට් මණ්ඩලයට ගෙනල්ල සම්පූර්ණ විගණන පනත නිර්වස්ත්‍ර කරල තියෙනවා. මේ විගණන පනතට කරන වද දීම හිංසනය අනුව අපට තේරෙනවා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ අභිලාශය මොකද්ද කියලා. හොරකම් කරන එක නීතිගත කරගන්න ඒ සමහරුන්ගේ උවමනාවට අනුව විගණන පනතත් පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න දෙන්නෙ නෑ අපි.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news