පුංචි ඡන්දය ජනවාරි විසි වෙනිදා බවට ඉඟියක්

 10/13/2017 - 19:10
6 reads

පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි විසි වනදා පැවැත්වීමට අවශ්‍ය නෛයිතික රාමුව මේ වන විට සකස් කරමින් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ පවසනවා.

එහි සභාපති ශාන්ත බණ්ඩාර මහතා මේ බව කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

ජනවාරි 20 වනදා මැතිවරණය පැවැත්වෙනවා. දෙසැම්බර් මාසයේ ඊට අදාල නාමයෝජනා කැඳවනවා. ඒකට අවශ්‍ය කරන නෛතික රාමුව මේ වන විට සකස් වෙමින් තියෙනවා.

news24.lk
News24
sri lanka news 24
24 news

Comments