ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්

 10/13/2017 - 15:51
55 reads

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමට නව සභාපති වරයෙකු පත් කර තිබෙනවා.

ඒ අනුව නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා නව සභාපති ලෙස පත් කර ඇති බවයි වාර්තා වුණේ.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් අනුව මෙම නව පත්වීම සිදුකර ඇති අතර තායිවාන බැංකුවකින් මූදල් වංචා කිරීමේ සිද්ධියක් මත එහි හිටපු සභාපති ශලීල මුණසිංහ මහතා එම තනතුරින් පසුගියදා ඉවත් කරනු ලැබුවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news
Nissanka Nanayakkara
Litro Gas Company

Comments